Free guides · Sinhala
Company එකක් පටන් ගන්න කලින් කියවන්න
Sri Lankan founders ලා අපෙන් වැඩියෙන්ම අහන ප්‍රශ්න තුනට පිටු 4ක PDF guides. Free, සිංහලෙන්.
ChecklistPDF · පිටු 4

Get paid with Stripe from Sri Lanka
Sri Lanka ඉඳන් Stripe වලින් payments ගන්න
Company එකේ ඉඳන් පළවෙනි payment එක වෙනකම් පියවර 8ක්, tick කරන්න පුළුවන් කොටු එක්ක.
- USA LLC, EIN, bank account, Stripe: පිළිවෙළට
- Website එකේ තියෙන්න ඕන pages 4
- ගොඩක් අය හිර වෙන තැන් 5
Freelancers, creators and online businesses
Decision guidePDF · පිටු 4

Which company should you register?
US LLC ද, UK LTD ද, Sri Lanka Pvt Ltd ද?
ප්‍රශ්න 4කට උත්තර දීලා ඔයාට ගැළපෙන company එක තෝරගන්න. ගාණ, කාලය, අවුරුදු filings එක table එකක.
- රටවල් තුන එක table එකක
- ප්‍රශ්න 4ක decision path එක
- තෝරගන්නකොට වෙන වැරදි 3
Anyone deciding where to register
CalendarPDF · පිටු 4

Your US LLC's first year
ඔයාගේ US LLC එකේ පළවෙනි අවුරුද්ද
File කරන්න ඕන දේවල්, ඒවායේ දින, තියාගන්න ඕන records. Form 5472 දඩය වගේ දේවල් වලින් බේරෙන්න.
- සතියෙන් සතිය, මාසෙන් මාසේ කරන්න ඕන දේ
- Form 5472 + 1120, annual report දින
- දඩ වලට හේතු වෙන වැරදි 4
Founders who already have a US LLC