Free case study · සිංහලෙන් · PDF පිටු 18
ගිණුමේ ඩොලර් 1,036යි. එයා මිල අඩු කළේ නෑ, offer එක වෙනස් කළා.
Alex Hormozi ගේ gyms වලට customers ලා ආවේ නැති වෙලාවේ එයා discount දැම්මේ නෑ. ඒ වෙනුවට ලැබෙන දේ කීප ගුණයකින් වැඩි කළා. මේ case study එකේ ඒ මුළු කතාවයි, ඔයාගේ business එකට අදම use කරන්න පුළුවන් එයාගේ formulas 6යි තියෙනවා.
- $1,036 ඉඳන් $46.2M deal එක වෙනකම් මුළු කතාව
- Value Equation, Grand Slam Offer ඇතුළු formulas 6
- ලබන දවස් 7ට කරන්න පුළුවන් checklist එකක්
$1,036
2016 දෙසැම්බර් වල bank account එකේ තිබුණු ගාණ
$46.2M
2021 deal එක (Hormozi කියන ගාණ)
2,917,443
එක දවසින් ගිය පොත් (Guinness record)
6
ලංකාවේ උදාහරණ එක්ක formulas
PDF එක ඇතුළේ
හැම formula එකක්ම diagram එකකුයි ලංකාවේ උදාහරණයකුයි එක්ක

හොඳ job එකක් අතෑරලා gym එකක බිම නිදාගත්ත කෙනා.

Value Equation: ඔයාගේ offer එක වටින්නේ කොච්චරද කියලා බලන හැටි.

Money Model: එක sale එකක් ඉවරයක් නෙවෙයි, පටන් ගැනීමක්.

ලබන දවස් 7ට, දවසකට එක පියවරක් විදිහට.
මේක ඔයාට ගැළපෙනවා
ඔයාගේ offer එක "එපා" කියන්න අමාරු එකක්ද?
- Discount දැම්මත් customers ලා දිගටම ඉන්නේ නැති අයට
- Foreign clients ලාට services විකුණන freelancers ලාට
- අලුත් offer එකක් හදන්න හිතන business owners ලාට
අනිත් free guides බලන්න: br.lk/free-guides · Company එකක් ගැන කතා කරන්න: WhatsApp කරන්න
PDF එකේ images AI illustrations. සල්ලි ගණන් ගොඩක් Hormozi ම කියන ඒවා. BR.LK ට Alex Hormozi එක්කවත් එයාගේ companies එක්කවත් සම්බන්ධයක් නෑ. මේක investment advice එකක් නෙවෙයි.
