Free case study · සිංහලෙන් · PDF පිටු 12
වහන්න දවස් 30යි කියපු company එක $5T වුණු විදිහ
Jensen Huang Nvidia එක දෙපාරක් වැහෙන්න ගිහින් බේරගත්තා. ඒත් එයා අයින් වුණාම company එකට number two කෙනෙක් හිටියේ නෑ. මේ case study එකේ මුළු කතාවයි, ඔයාගේ business එකට ගන්න පුළුවන් පාඩම් ටිකයි තියෙනවා.
- Denny's booth එකේ ඉඳන් $5T වෙනකම් මුළු කතාව
- Company එක වැහෙන්න ගිහින් බේරගත්තු තීරණ 2
- Owner නැතුවත් දුවන business එකකට checklist එක
30
වහන්න ඉතුරු වෙලා තිබුණු දවස්
$5T
2025 ඔක්තෝබර් වෙද්දී වටිනාකම
33
Jensen CEO විදිහට හිටපු අවුරුදු
60 → 1
එක මිනිහෙකුට report කරපු executives
PDF එක ඇතුළේ
කතාවක් විදිහට කියවන්න පුළුවන්, අන්තිමට ඔයාගේ business එකට checklist එකක්

Toilets සෝදපු ළමයා Denny's booth එකක company එකක් පටන් ගත්ත විදිහ.

Company එක වහන්න දවස් 30යි. Sega එකට ඇත්ත කියපු CEO.

Executives 60ක් එක මිනිහෙකුට report කරපු trillion dollar company එක.

ඔයා නැති දවසකත් දුවන business එකක් හදන්න කරන්න ඕන දේවල් 4.
මේක ඔයාට ගැළපෙනවා
ඔයා නැති දවසකත් ඔයාගේ business එක දුවනවද?
- Business එක owner නැතුව දවසක්වත් දුවන්නේ නැති අයට
- Partners ලා එක්ක business එකක් කරන අයට
- Company එකක් register කරන්න හිතන අයට
අනිත් free guides බලන්න: br.lk/free-guides · Company එකක් ගැන කතා කරන්න: WhatsApp කරන්න
PDF එකේ images AI illustrations. 2026 නොවැම්බර් සිද්ධි report වුණු විදිහටයි ලිව්වේ. මේක investment advice එකක් නෙවෙයි.
