Skip to main content

Registering a company abroad? Chat with our team in Sinhala, Tamil or English.

WhatsApp us

Free guide · සිංහලෙන් · PDF පිටු 34

Laptop එකකින් ඔයාගේ පළවෙනි SaaS business එක

ලංකාවේ ගොඩක් SaaS ideas නතර වෙන්නේ code එක නිසා නෙවෙයි, ලෝකේ customer ගෙන් card එකෙන් සල්ලි ගන්න පාරක් නැති නිසා. මේ guide එකේ idea එක හොයාගන්න තැන ඉඳන් Stripe එකෙන් පළවෙනි ගෙවීම ගන්නකම්ම යන හැම පියවරක්ම සිංහලෙන් තියෙනවා.

  • Idea, validation, MVP, SEO, marketing: chapters 14ක් පියවරෙන් පියවර
  • Alex Hormozi ගේ frameworks 4ක්, ලංකාවේ උදාහරණ එක්ක
  • දවසින් දවස launch plan එකක්, ලංකාවේ ඉඳන් Stripe එකට යන පාරත් එක්ක
නමයි email එකයි දුන්නම PDF එක එවෙලේම download කරන්න පුළුවන්.

14

Chapters, idea එකේ ඉඳන් ගෙවීම් වෙනකම්

30 days

දවසකට එක task එකක් තියෙන launch plan එක

4

Alex Hormozi frameworks, ලංකාවේ උදාහරණ එක්ක

$0–30

මාසෙකට minimum tool stack එක

PDF එක ඇතුළේ

හැම chapter එකකම action එකක්, AI prompts, ලංකාවේ උදාහරණ

SAAS 101 PDF එකේ පිටුව 3
Chapter 01 · පිටුව 3

ලංකාවේ SaaS ideas නතර වෙන්නේ code එක නිසා නෙවෙයි.

SAAS 101 PDF එකේ පිටුව 22
Hormozi framework · පිටුව 22

Value Equation: ඔයාගේ SaaS එක වටින්නේ කොච්චරද කියලා බලන හැටි.

SAAS 101 PDF එකේ පිටුව 26
Chapter 11 · පිටුව 26

ලංකාවේ ඉඳන් Stripe එකට යන පාර, පියවරෙන් පියවර.

SAAS 101 PDF එකේ පිටුව 29
Rule of 100 · පිටුව 29

Launch එකෙන් පස්සේ දවස් 100ක් නොනවත්තන හැටි.

මේක ඔයාට ගැළපෙනවා

SaaS එකක් පටන් ගන්න මේක ඔයාට හරි තැනද?

  • SaaS idea එකක් තියෙන, හැබැයි පටන් ගන්න තැන නොදන්න අයට
  • Service එකක් software එකක් කරන්න හිතන freelancers ලාට
  • AI tools වලින් product එකක් හදලා ලෝකෙටම විකුණන්න හිතන students ලාට, developers ලාට

Free guide

SAAS 101: AI use කරලා ඔයාගේ පළවෙනි SaaS business එක හදන හැටි

Spam නැහැ. ඔයාගේ විස්තර කාටවත් දෙන්නේ නැහැ.

අනිත් free guides බලන්න: br.lk/free-guides · Company එකක් ගැන කතා කරන්න: WhatsApp කරන්න

PDF එකේ images AI illustrations. Hormozi ගේ frameworks අපේ වචන වලින් ලියලා තියෙන්නේ, BR.LK ට එයා එක්කවත් පොතේ තියෙන tools එක්කවත් සම්බන්ධයක් නැහැ. මේක tax, legal, investment advice එකක් නෙවෙයි.